1915 info@customs.gov.lk

NOTICE TO CHA COMPANIES

NOTICE TO CHA COMPANIES

From the next intake onward, all CHA candidates will be subjected to a mandatory six-month internship at a Customs House Agency in order to register as a Customs House Agent and obtain the CHA Pass.

Therefore, nominations are hereby invited from CHA companies with more than five years of establishment to offer internships. Please fill out the form available at the CHA Branch before 12.06.2026 for registration.

Your support in this initiative would be greatly appreciated, as it will help improve the quality and professionalism of future Customs House Agents.

Please note that Sri Lanka Customs will only maintain and provide the list of companies offering internships. Salaries, allowances, and all other terms and conditions should be negotiated directly between the companies and the interns. This department will not be held responsible for such matters.

SDDC (CHA/TIN/VAT)

13.05.2026

 

CHA සමාගම් සඳහා විශේෂ නිවේදනයයි

මීළඟ බඳවා ගැනීමේ සිට, සියලුම CHA අපේක්ෂකයින්ට, වාප්පු නියෝජිතයින් (Customs House Agents) ලෙස ලියාපදිංචි වී CHA Pass ලබා ගැනීම සඳහා මාස හයක පුහුණු කාලයක් වාප්පු නියෝජිත ආයතනයක සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

ඒ අනුව, වසර පහකට වැඩි කාලයක් ස්ථාපිතව පවතින CHA සමාගම්වලින් පුහුණු අවස්ථා ලබාදීමට නාමයෝජනා කැඳවනු ලැබේ. ඒ සඳහා 2026.06.12 දිනට පෙර CHA ශාඛාවේ මේ සඳහා වන අයදුම්පත්‍රය පුරවා ලියාපදිංචි වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

මෙම වැඩසටහන සඳහා ඔබ ලබාදෙන සහාය අනාගත වාප්පු නියෝජිතයින්ගේ වෘත්තීයභාවය උසස් කිරීමට මහත් දායකත්වයක් වනු ඇත.

කෙසේවතුදු, ශ්‍රී ලංකා රේගුව විසින් පුහුණු අවස්ථා ලබාදෙන සමාගම් ලැයිස්තුව පවත්වාගෙන යාම පමණක් සිදු කරන අතර වැටුප්, දීමනා සහ අනෙකුත් සියලුම කොන්දේසි, සමාගම් සහ පුහුණුලාභීන් අතර සෘජුව සාකච්ඡා කර තීරණය කළ යුතු වේ. එවැනි කරුණු සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව කිසිදු වගකීමක් භාර ගනු නොලැබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ(CHA/TIN/VAT අංශය)

13.05.2026

About the Author

You may also like these